සැමට
සංකේතනය

නොමිලේ TLS සහතික සපයන ලාභ නොලබන සංවිධානයකි දශලක්‍ෂ 600 වියමන අඩවි.


 

ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්‍වය වැඩි දියුණුව උදෙසා අපගේ කාර්ය ගවේශනය කරන්න

යහපත් අන්තර්ජාලයක් උදෙසා අප ලද ප්‍රගතිය අපගේ 2024 වාර්ෂික වාර්තාවෙන් ඉස්මතු කරයි.

නොමිලේ, ස්වයංක්‍රීය TLS සහතික

පටන් ගන්න

වියමන අඩවි වලට HTTPS සංකේතනය සබල කිරීමට සහ සැමට වඩාත් ආරක්‍ෂිත අන්තර්ජාලයක් සෑදීමට පහසු කරන ලෙට්'ස් එන්ක්‍රිප්ට් යනු නොමිලේ TLS සහතික සපයන සහතික අධිකාරියකි. ලෙට්'ස් එන්ක්‍රිප්ට් යනු ලාභ නොලබන අන්තර්ජාල ආරක්‍ෂණ පර්යේෂණ සමූහයේ ව්‍යාපෘතියකි.

ලෙට්'ස් එන්ක්‍රිප්ට් නොමිලේ SSL/TLS සහතික සමඟ ඔබගේ වියමන අඩවි සුරක්‍ෂිත කරන්න. ඔබගේ අඩවියේ වසම සඳහා සහතිකයක් ලබා ගැනීමට ඔබ වසම කෙරෙහි පාලනය ආදර්ශනය කළ යුතුය.

අපි පටන් ගනිමු →

ගෝලීය බලපෑම කළ හැකි වූයේ ත්‍යාගශ්‍රීලීත්‍වය

අනුග්‍රහකත්‍වයෙන් පෙරටුව

වියමන සංකේතනයට අපගේ කර්තව්‍යය මත විශ්වාසය තබන හෝ අගය කරන සමාගම් වලට ලෙට්'ස් එන්ක්‍රිප්ට් සමඟ මූල්‍යමය වශයෙන් සහාය විය හැකිය. මෙහි සාර්ථකත්‍වය වෙනුවෙන් විශාල හා කුඩා සමාගම් එක්වන්න!

ලෙට්'ස් එන්ක්‍රිප්ට් වර්ධනය

අපි ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්‍වය වැඩි දියුණු කරන තවත් ක්‍රම

ලෙට්'ස් එන්ක්‍රිප්ට් සතුව සහෝදර ව්‍යාපෘති දෙකක් තිබෙන බව ඔබ දැන සිටියාද? අන්තර්ජාලය වඩාත් ආරක්‍ෂිත සහ පෞද්ගලිකත්‍වයට නැඹුරුව කෙරෙහි අවධානය යොමු කරන 501(c)(3) මහජන ප්‍රතිලාභ සංවිධානයක් වන අන්තර්ජාල ආරක්‍ෂණ පර්යේෂණ සමූහය (ISRG) යටතේ ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහ මෙම ව්‍යාපෘති දෙක නඩත්තු වේ.

ප්‍රධාන අනුග්‍රහකයින් සහ මූල්‍යදායකයින්

දියමන්ති අනුග්‍රහකයින්

ප්ලැටිනම් අනුග්‍රහකයින්

රන් අනුග්‍රහකයින්

රිදී අනුග්‍රහකයින්